රුපියල් බිලියන 27ක ලාභයක් අතරතුර ඩීසල් සඳහාත් සහනාධාරයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ වසර තුළ රුපියල් බිලියන 27ක ආසන්න ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති බව එහි සාමාන්යාධිකාරී මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි. විශේෂ මාධ්ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේ, සංස්ථාවට මීට වඩා ඉහළ මූල්ය!-->…













