මාලදිවයිනෙන් මෙතෙක් කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: ‘අවිශ්ක පුතා’ යාත්‍රාවෙන් කිලෝ 355ක මත්ද්‍රව්‍ය තොගයක්!

මෙරට මුහුදු සීමාව තුළදී මාලදිවයිනේ ආරක්ෂක අංශ භාරයට ගත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක විශාල මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව මාලදිවයින් පොලීසිය නිල වශයෙන් තහවුරු කර ඇත. නීති විරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ මෙම යාත්‍රාව පසුගිය නොවැම්බර් 7 වන දින

2026 අයවැය විවාදයේ තෙවැනි දිනය අදයි!

2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදයේ තෙවැනි දිනය අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව පෙ.ව. 9:30ට රැස්වන අතර අයවැය විවාදය පෙ.ව. 11:00ට ආරම්භ වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්

නොවැම්බරයේ මෙරටට පැමිණි සංචාරකයින් 61,890 ඉක්මවයි!

​ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත අනුව, නොවැම්බර් මාසයේ මෙතෙක් මෙරටට සංචාරකයින් 61,890 ක් පැමිණ ඇත. එම දත්තවලට අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 15,541 ක් පැමිණ ඇති අතර එය මුළු පැමිණීම්වලින් 25.1% කි. තවද, රුසියාවෙන් 8,220 ක්, ජර්මනියෙන්

දිල්ලි රතු කොටුව අසල පිපිරීමක්: 9ක් මරුට; ශ්‍රී ලංකා නායකයින් ශෝකය පළ කරයි

ඉන්දියාවේ දිල්ලි නුවර රතු කොටුව (Red Fort) අසල පසුගිය සඳුදා සවස සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයන් අවම වශයෙන් නව දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. මෙම පිපිරීම රතු කොටු මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව

කොටහේන ඝාතනයට සැකකරුවන් 5ක් අත්අඩංගුවට!

කොටහේන ප්‍රදේශයේදී මෑතකදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට හේතු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු කොළඹ කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව, මෙම සිද්ධිය වූ වහාම කොළඹ කොට්ඨාස අපරාධ අංශය විසින් ඝාතනය