බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය ආශ්‍රිතව සිදු කර ඇති අනවසර ඉදිකිරීම් සැප්තැම්බර් 10ට පෙර ඉවත් කරන්නැයි නියෝග

බම්බලපිටිය සහ දෙහිවල අතර වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාජ ලේඛන භාවිත කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සියල්ල ඉවත් කර ගැනීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දේශපාලන බලපෑම් සහ විවිධ නිලධාරීන්ගේ අනුග්‍රහය යටතේ කාලයක් තිස්සේ…

රටකජු වගාවට නිසි මිලක් නැතැයි ගොවීන්ගෙන් චෝදනා

තඹුත්තේගම මහවැලි එච් කලාපයේ ප්‍රදේශවාසී රටකජු ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින්නේ තම අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි වෙළඳපළක් හෝ සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙනි. වගා කටයුතු ආරම්භයේදී බීජ කිලෝවක් රුපියල් 800ත් 850ත් අතර ඉහළ මුදලකට මිලදී…

කිරි තේ සහ ප්ලේන් ටී මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළ යෑමට සාපේක්ෂව කිරි තේ සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මෙම නව මිල සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලා තුළ ක්‍රියාත්මක…

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර, නව මිල අද (5) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, වැඩිපුරම භාවිත වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වේ.මෙම මිල…

හොරණ – මොරොන්තුඩුව මාර්ගයේ යාලගල සිට ලබුගම දක්වා කොටස සංවර්ධන කටයුතු අරඹයි

ප්‍රදේශවාසීන්ගෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, හොරණ – මොරොන්තුඩුව මාර්ගයේ යාලගල හන්දියේ සිට ලබුගම දක්වා වන කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මේ දිනවල ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ජනතාවගේ දෛනික ගමනාගමන…