ඉදිරි මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ලබන 08 වැනිදා

​ඉදිරි මහ කන්නයට අදාළ වගා කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.​රජයේ…

කොළඹ වරාය නගරයේ චීන ජාතික ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් තවත් චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඉන් අයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබේ.​ඉකුත් ජූලි මස 23 වැනි දින වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ…

නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ෆේස්බුක් සටහනක් තබයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (04) උදෑසන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ගිය…

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව, මධ්‍යම, සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් අනතුරුව, ඒ මහතා දැඩි ආරක්ෂාව මධ්‍යයේ බන්ධනාගාර බස්…