රුපියල් ලක්ෂ 60ක අන්තර්ජාල මූල්‍ය වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු දැලට!

අන්තර්ජාල ආයෝජන ව්‍යාපාරයක් හරහා මුදල් උපයාගත හැකි බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වයඹ පළාත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන

ජනපති අනුර වතු කම්කරුවන් අතරට: තලවකැලේදී සුහද හමුවක්!

​"රටම එකට" මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගී වීම සඳහා නුවරඑළිය බලා ගමන් කරමින් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද තලවකැලේ මට්ටකැලේ වතුයායේ කෙටි විරාමයක් නතර වී එහි වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමු විය. එහිදී ජනාධිපතිවරයා

ග්‍රෑන්ඩ්පාස් හිදී රුපියල් ලක්ෂ ගණනක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොටු වෙයි!

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ ඊයේ (පෙබරවාරි 10) සිදුකළ වැටලීමකදී 'අයිස්' මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් සමඟ 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ

බලංගොඩ කස්සප හිමි ඇතුළු 10කට ඇප!

ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (පෙබරවාරි 11) නියෝග කළේය. 2025 නොවැම්බර්

බදුල්ල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය නිම කිරීමට සහ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

බදුල්ල ශික්ෂණ රෝහලේ අතරමග නතර කර තිබූ දස මහල් වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සහ එහි මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු මධ්‍යස්ථානය ලෙස මෑතකදී