ද්විත්ව ඝාතන සිද්ධිය: අම්පාර අධිකරණයෙන් 6කට මරණ දඬුවම
2015 අප්‍රේල් 14 වන දින සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් හය දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් අද (10) මරණ දඬුවම නියම කර තිබේ. අධිකරණ කටයුතුවලට අනුව, මෙම විත්තිකරුවන් කෙහෙලුල්ල, කඩුපහර ගම්මානයේ ලොරියක් තුළ මත්පැන් පානය!-->…











