හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇප මත මුදාහැරේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු සහ පෞද්ගලික සමාගමක හිමිකරු වන හේමන්ත ලලිත් ද සිල්වා යන මහත්වරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රුපියල් මිලියන 2.5!-->…












