කතානායකට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙක් අල්ලස් කොමිසමට

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා පැමිණිල්ලකට අදාළ තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ. නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන),…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. අදාළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම විසින් කරන ලද ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇත.​මෙම හමුව…

IMF ණය පහසුකමේ 7 වැනි සමාලෝචනය සඳහා නියෝජිත පිරිසක් ලබන 10 වැනි දින දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ 7 වැනි සමාලෝචන සාකච්ඡා සඳහා විශේෂ නියෝජිතයින් පිරිසක් එළැඹෙන 10 වැනි දින නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව රජයේ උසස් නිලධාරීන් සමඟ මෙම…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරුවේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වර්ෂාපතන තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි…

විදුලි රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජාතික පද්ධති ක්‍රියාකරු හෙවත් NSO ආයතනය 220 kV සහ 132 kV අධි වෝල්ටීයතා විදුලි සම්ප්‍රේෂණ රැහැන්, කුළුණු සහ ග්‍රිඩ් උපොළවල් අසල හෝ ඒ යටතේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෑතකදී සරුංගල් සහ නූල් සම්ප්‍රේෂණ රැහැන්වල…