මැදපෙරදිග සැඟව සිටි හෙරොයින් ජාවාරම්කරුවෝ 7ක් මෙරටට බාර වීමට සූදානමින්
මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික හෙරොයින් ජාවාරම්කරුවන් හත් දෙනෙකු මෙරට බලධාරීන්ට බාර වීමට සිය කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "රටම!-->…











