කැළණි ගඟට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

කැළණි ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ එම නිම්නයේ පහත්බිම් වෙත සුළු ගංවතුර අවදානමක් මතුවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (01) උදෑසන 7.30 ට නිකුත් කර ඇති මෙම

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං ස්වභාවය අද දිනෙත් (01) අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ යටතේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි අපේක්ෂා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (31) ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත්

දුම්රිය තුළ වැඩි මිලට ජල බෝතල් විකිණූ ආයතනයකට ලක්ෂ 5ක දඩයක්

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුවේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම වී තිබේ. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්

අගමැතිනි හරිනි අමරසූරියගෙන් රත්මලාන කඳවල මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට උපදෙස්

ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට පිවිසෙන රත්මලාන කඳවල මාර්ගය හා දෙපස කානු පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බලධාරීන්ට නියෝග කර තිබේ. බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී පැවැති