අදින් අවසන් වන ජාතික සුපිළිපන් සතිය

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරමුණෙහි තබා ගනිමින් ක්‍රියාත්මක කළ ජාතික සුපිළිපන් සතියේ සමාප්ති දිනය අදට (31) යෙදී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' සංවිධානය එකතුව මෙම ජාතික වැඩසටහන මෙහෙයවනු

ඉන්ධන මිල සංශෝධනය අද?

මීළඟ මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි මෑත කාලීන හැසිරීම් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිලෙහි සංශෝධන සිදුකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිතව ඇත.​මේ අතර,

අද දිනයේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින් විට වැසි වරින් වර අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර් අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

මීගමුව බන්ධනාගාරය තුළ කලින් හටගත් සිද්ධියකින් නිලධාරීන් 10 දෙනකු සහ රැඳවියන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා, එසمයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහතා මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ අද

සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර 14ක් සඳහා නව පත්වීම් 1,444ක් ප්‍රදානය කෙරේ

රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ, වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව පත්වීම්ලාභීන් 1,444 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අගෝස්තු මස 01 වන දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වේ. සෞඛ්‍ය හා