අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව: 12කට මරණ දඬුවම!
2022 මැයි 09 වන දින ‘අරගලය’ පැවති සමයේ නිට්ටඹුව ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තීන්දුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද!-->…











