දියවඩන නිලමේ තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ
ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද ආරම්භ විය. මේ සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ අපේක්ෂකයින් තිදෙනෙකු පමණි. මුලින් නාමයෝජනා අටක් ඉදිරිපත් වුවද, සත්‍යාපනය කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලැබුවේ තිදෙනෙකුට පමණි.!-->…











