විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමට එරෙහිව BASL විශේෂ මහා සභා රැස්වීමක්
විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විශේෂ මහා සභා රැස්වීමක් කොළඹ පිහිටි එහි මූලස්ථානයේදී අද (29) කැඳවා ඇත.මෙම තීරණය කිසිදු පුද්ගලයකුට හෝ තනි!-->…













