නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29ට කල් යයි
රුපියල් මිලියන 15ක මුදලක් අයථා ලෙස 'එන් ආර් කන්සල්ටන්සි' සමාගමේ ආයෝජනය කර මුදල් විශුද්ධිකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවා ඇත. 2015 වසරේදී එවකට දූෂණ!-->…













