ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලෙයාස් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 772 ක ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙರುವ රුපියල් 75,000 ක

කතරගම ඇසළ පෙරහරේ අවසන් මහා මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී විය.​පෙරහර වීථි සංචාරය කිරීමටපෙර ඊයේ පස්වරුවේ

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. මෙහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට

රජයේ යෝජනාවට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: වෘත්තීය ගෞරවය රකින කිසිවකු ඊට සහාය නොදෙන බව සභාපති රජීව් අමරසූරිය පවසයි

රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට වෘත්තීය ගෞරවය, ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාමය වගකීම් අගය කරන කිසිදු නීතිඥවරයෙකුට හෝ නීතිඥවරියකට සහාය දැක්වීමට නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කර අධිකරණය අතකොළුවක් කර ගැනීමට රජයට වරමක් ලැබී නැතැයි විපක්ෂ නායක කියයි

රටේ ජනතාව ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ ක්‍රමයේ වෙනසක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මිස, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම හරහා අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පවසයි. ව්‍යවස්ථා සංශෝධන හරහා ජනාධිපති