අධික වර්ෂාවෙන් රත්නපුර ප්‍රදේශ ජලයෙන් යට වෙයි
පැය 12කට අධික කාලයක් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද පස්වරුවේ රත්නපුර, කුරුවිට, ඇලපාත සහ කිරිඇල්ල යන පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව, මහා කන්නයේ වී වගාවන් මෙයින් වැඩිම බලපෑමට ලක්ව!-->…











