රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප
අපරාධකරු හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්!-->…












