දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක්

​අද (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමට ඉඩ ඇත.​මීට අමතරව,

දෙවිනුවර විෂ්ණු දේවාල ඇසළ පෙරහැරට සියලු කාවඩි කණ්ඩායම්වලට අවසර

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී වාතාවරණයට සාර්ථක විසඳුමක් ලබා දී තිබේ. ඒ අනුව, පසුගිය වසරේ පෙරහැරට එක්වූ කාවඩි නර්තන කණ්ඩායම් 45 ටම මෙවරත් කිසිදු බාධාවකින් තොරව පෙරහැර

දඹදිව වන්දනාකරුවන් සඳහා නොමිලේ වීසා පහසුකම අඛණ්ඩව

ඉන්දියාවේ දඹදිව ඇතුළු පූජාභූමි වැඳපුදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික බෞද්ධයින්ට හිමිවන නොමිලේ වීසා (Gratis visa) පහසුකම කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර ඇත. වීසා

දෙවිනුවර පෙරහැරේ කාවඩි මතභේදය ගැන අවසන් තීරණයක් අද

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට කාවඩි නර්තන අංගය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා වන අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි

මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සම යළි කැඳවීමට නියෝගයක්

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම හෙට (28) දිනයේ යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග