2026 අයවැය දෙවැනිවර කියැවීම හෙට (07) ජනපතිගෙන්
2026 වර්ෂය සඳහා වන විනිශ්චය පනත් කෙටුම්පතේ (Appropriation Bill) දෙවැනිවර කියවීම, එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ අයවැය කථාව, හෙට (07) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්!-->…











