කොළඹ පෝට් සිටි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු චීන ජාතිකයා පරිගණක ආශ්‍රිත වංචාවලින් මුදල් ඉපැයූ අයෙක්

කොළඹ පෝට් සිටි (වරාය නගරය) පරිශ්‍රයෙන් පැහැරගෙන ගොස් පසුව මළ සිරුර එහෙළියගොඩ ප්‍රදේශයෙන් හමුවූ චීන ජාතිකයා පරිගණක ආශ්‍රිත වංචා මගින් මුදල් ඉපැයීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොළඹ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා

මන්ත්‍රී රාමනාදන් අර්චුනා අධිකරණයට

කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවුත් වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා තමන් වෙත නිකුත් කර තිබූ වරෙන්තුවක් සලකා බලා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා නීතිඥවරයෙකු

ඛනිජ තෙල් සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

මැදපෙරදිග නොසන්සුන්තාව සහ රුසියා-යුක්රේන ගැටුම් හමුවේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් හටගෙන ඇති අවදානම පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හදිසි හමුවක් ඉල්ලා සිටී.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ හොරණ ප්‍රසිද්ධ උපකාරක පන්ති හිමිකරුවෙකු අත්අඩංගුවට

හොරණ නගරයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උපකාරක පන්ති ආයතනයක හිමිකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමඟ ඊයේ (26) හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම සැකකරු හොරණ ප්‍රසිද්ධ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව සමූහ වශයෙන් ඉල්ලා අස්වෙයි

කරුණු කිහිපයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන් අද (27) දින සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.​තම ඉල්ලා අස්වීමේ ලිපිය ඔවුන් විසින් අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් යොමු කර ඇති බව