සහෝදරයකු බේරා ගැනීමට ගිය NPP ප්‍රා.ස. මන්ත්‍රී පොලිසියේදී අත්අඩංගුවට
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සහ සාපරාධී බලය යෙදවීම යන චෝදනා මත ජාතික ජන බලය (NPP) නියෝජනය කරන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා (ප්‍රා.ස.) මන්ත්‍රීවරයකු ඊයේ (4) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිය සහෝදරයා නිදහස් කර!-->…











