අමෙරිකා-ඉරාන උණුසුම පහව යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමක්
අමෙරිකාව සහ ඉරානය අතර පැවැති හමුදාමය උණුසුම්කාරී වාතාවරණය හා එල්ල වූ ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට එල්ල වී තිබූ අවදානම ලිහිල් වීම මෙම!-->…













