අග්‍රහාර රක්ෂණ දත්ත යාවත්කාලීන කිරීම ජූලි 31න් අවසන්
ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ පළාත් පාලන ක්ෂේත්‍රයන්හි නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන 'අග්‍රහාර' රක්ෂණ ක්‍රමයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ කාලසීමාව එළඹෙන ජූලි මස 31 වැනිදායින් අවසන් වේ. එබැවින් අදාළ!-->…













