කොළඹදී පැවැත්වෙන ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්!
අද කොළඹදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (RPICS) අංක 4 සහ 5 ද්වාරයන් ඔස්සේ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු!-->…











