කොළඹ කොටස් වෙළෙඳපොළේ ආකර්ෂණීය දියුණුව!
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සිය ධනාත්මක ගමන තවදුරටත් ඉදිරියට ගෙන යමින්, සියලු කොටස් මිල දර්ශකය (ASPI) 23,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය ආයෝජක විශ්වාසය සහ වෙළෙඳපොළේ පවතින සුබවාදී බව මොනවට කියාපායි. ප්‍රධාන අංශ හරහා ඇති ශක්තිමත් මිලදී ගැනීමේ උනන්දුව!-->…











