දූෂණ විරෝධී නීති උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් ගිවිසුම අහෝසි වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සම්බන්ධ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති ෆ්‍රැන්චයිස් ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති දූෂණ විරෝධී විධිවිධාන සහ!-->…













