අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි

විපක්ෂය විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (24) වැඩි ඡන්ද 116කින් පරාජයට පත්විය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් සොරකම් කරන වංචාකරුවන් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිටිමින් ජනතාවගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ රහස්‍ය තොරතුරු සොරකම් කරන සංවිධානාත්මක වංචා ක්‍රමයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් දැඩි හදිසි දැනුම්දීමක් නිකුත් කර තිබේ. මහ බැංකුව හෝ අපරාධ පරීක්ෂණ

තමන්ට එරෙහි විශ්වාසභංගය ගැන බියක් නැතැයි අධිකරණ ඇමති පවසයි

තමන්ට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයක බියක් හෝ අනියත ගැටලුවක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබේ.​අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, වත්මන්

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් තැබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විමර්ශනය සඳහා අගෝස්තු මස 20 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි

2026 උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සහ සංශෝධන කටයුතු පිළිබඳ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින ආරම්භ වී සැප්තැම්බර් මස 5 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. පාසල් අයදුම්කරුවන් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාළ