බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතන සැකකරුවන් නවගමුවේදී අත්අඩංගුවට

බෙල්ලන්විල ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා යමින් සිටියදී නවගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.​පසුගියදා (25) පස්වරුවේ අදාළ අවන්හල ඉදිරිපිටදී මෙම වෙඩි

ශ්‍රී ලාංකික දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම තවදුරටත්

ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන නොමිලේ (Gratis) වීසා ලබාදීමේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, දිවයිනේ සසු ප්‍රදේශ බොහොමයක ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි

බෙල්ලන්විල වෙඩි තැබීමකින් තුවාල ලැබූ ආපනශාලා හිමියකු මියයයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී අද (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි ආපනශාලා හිමිකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.​වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා

80 වැනි බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විද්‍යාලය දිනා ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 80 වැනි බ්‍රැඩ්බි පළිහ රගර් තරගාවලියේ තීරණාත්මක දෙවන අදියරේදී ලකුණු 39ට 10ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කිරීමට සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.​මෙම තරගයේ පළමු සහ දෙවන අදියරයන්හි සමස්ත ලකුණු