හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එල්.පී. ගෑස් නෞකාවකට ප්‍රහාරයක්
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දියානු නාවිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත තරල පෙට්‍රෝලියම් ගෑස් (එල්.පී.) නෞකාවක් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, කෙසේ වෙතත් එහි සිටින සියලුම ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව සිටින බවත් ඉරානයේ පිහිටි ඉන්දියානු තානාපති!-->…













