භික්ෂුණියකට අපහාස කළ දෙදෙනෙක් අත්අඩංගුවට
වත්තල, කෙරවලපිටිය රත්නාවලී විහාරය අසලදී භික්ෂුණියකට අශෝභන ලෙස හැසිරීම සහ වාචිකව හිරිහැර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 58 සහ 67 වන අතර, ඔවුන් දෙදෙනාම වත්තල!-->…











