වී මිල අර්බුදයට විසඳුමක් ලෙස ගොවි සංවිධානවලට යන්ත්‍ර හා ගබඩා පහසුකම් ලබාදීමට පියවර – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගනු ලබන්නේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 3ත් 4ත් අතර ප්‍රමාණයක් පමණක් බැවින්, වී සඳහා නිසි තුලනාත්මක මිලක් ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර!-->…













