දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, මෙම වසංගත තත්ත්වය හමුවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 59ක් ලෙස සටහන්ව ඇති බව

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයෙන් රුපියල් මිලියන 2,000ක්

ශ්‍රී ලංකාවට දිනපතා අවශ්‍ය වන කිරි ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 43ක් පමණක් බවත්, රටේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය

මහපොළ ශිෂ්‍යත්ව ලියාපදිංචිය ඇරඹේ

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වලාභීන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධනගෙන් නවමු ශල්‍යකර්මයක්

උදරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ඉන් කොටසක් මුහුණේ අලංකාරය වැඩීම සඳහා බද්ධ කිරීමේ අපූරු ශල්‍යකර්මයක් මෙරටදී සාර්ථකව සිදු කර තිබේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් වෙනත් වෛද්‍යවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික රෝහලකදී මෙම මෙහෙයුම

පිල්ලයාන් අගෝස්තු 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන අගෝස්තු මස 04 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින්