දුම්රියෙන් 49%ක්ම ප්‍රමාදයි, හරස් මාර්ග 439ක් අනතුරුදායකයි! – විගණන වාර්තාව
2024 වසර සඳහා වන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාවෙන් හෙළි වූයේ, පසුගිය වසරේ දුම්රිය ගමන් වාරවලින් 49%ක්ම (දුම්රිය 58,693ක්) ප්‍රමාද වී ඇති අතර, එය දුම්රිය මෙහෙයුම්වල වේලාවට වැඩ කිරීමේ බරපතළ ගැටලු ඉස්මතු කරන බවයි.අන්තර් නගර,!-->…











