අයවැය සමයේදී පාර්ලිමේන්තු සේවක විරෝධතාවක්?
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් වන කමිටු වාර්තාවට විරෝධය පළ කරමින්, එළඹෙන අයවැය විවාද කාලසීමාව තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පාර්ලිමේන්තු සේවකයින් සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. දෙපාර්තමේන්තු 9 ක!-->…











