ලංගම ඉතිහාසයේ නව පිටුවක්: ප්‍රථම කාන්තා කොන්දොස්තරවරියන් සේවයට එක්වෙයි!

​ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් කළ කාන්තා කොන්දොස්තරවරියන් කණ්ඩායම අද (පෙබරවාරි 10) නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කළහ. මෙම ඓතිහාසික පියවර සනිටුහන් කරමින් ඔවුන් සිය සේවය ආරම්භ කළේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අද රාත්‍රී 10 න් පසු පෝලිම් ගැසීමෙන් වළකින්න!

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවෙන් වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා අද (පෙබරවාරි 10) රාත්‍රී 10.00 න් පසුව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය

චීන – ශ්‍රී ලංකා මිතුදම අලුත් වෙයි: අශ්ව වසරේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයෙන් ප්‍රතිඥාවක්

පසුගිය ඉරිදා සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වූ "උණුසුම සහ ප්‍රීතිය සමඟ චීන අලුත් අවුරුද්ද සැමරීම" යන උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ප්‍රකාශ කළේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරමින් දෙරටේ

සයිබර් ප්‍රහාර හමුවේ රටම එක මිටට: ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ශක්තිමත් කෙරේ

​ශ්‍රී ලංකාවේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් පද්ධති ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෙබරවාරි 10 වනදා කොළඹ පැරණි පාර්ලිමේන්තු මන්දිරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා සර්ට්

පස් හැවිරිදි දියණියට වධ දී වීඩියෝ කළ අමානුෂික පියෙකු කොටු වෙයි!

කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි පුද්ගලයෙකු තම පස් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහර දී, එම දර්ශන වීඩියෝ කර විදේශගතව සිටින තම බිරිඳට යැවීමේ පුවතක් සම්බන්ධයෙන් පෙබරවාරි 8 වනදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට