පළාත් 4 කට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි – කාලගුණ අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද (නොවැම්බර් 02) දිනයේදී සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ද සවස් කාලයේදී එනම් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කෙසේ වෙතත්, දිවයිනේ

කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (නොවැම්බර් 02) පස්වරු 3 ට නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම අවසන් තරගය ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී වන්නේ, ප්‍රබල කණ්ඩායම් වන

අභියෝගාත්මක ප්‍රදේශවල පාසල්වලට විශේෂ සහාය – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අභියෝගාත්මක ප්‍රදේශවල පාසල් සඳහා විශේෂ සහායක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. රජය, නිලධාරීන් සහ ජනතාව එක්ව කටයුතු කරන්නේ නම් විසඳිය නොහැකි කිසිදු ගැටලුවක් නොමැති බව

අම්පිටියේ සුමනරතන හිමියන්ට ක්ෂණික ආරක්ෂාව ඉල්ලයි – “ජීවිතයට තර්ජන”

මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම ජීවිතයට ඇති අඛණ්ඩ තර්ජන හේතුවෙන් ක්ෂණික ආරක්ෂාව සලසන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.​වසර දෙකකට පෙර තමන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් තවමත්

“ට්‍රම්ප්ගේ නීති විරෝධී ක්‍රියා ප්‍රතික්ෂේප කරන්න!” – ඔබාමාගෙන් මැතිවරණ වේදිකාවේදී දැඩි ප්‍රහාරයක්

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා සෙනසුරාදා පැවති මැතිවරණ රැලී දෙකකදී ප්‍රාන්ත දෙකක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආණ්ඩුකාර අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ "නීති විරෝධී සහ අත්තනෝමතික ක්‍රියා" ලෙස හැඳින්වූ