හිතාගන්නවත් බැරි විදිහට ඩොලරයට වෙච්චි දේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.26ක් ලෙස පහළ වැටී ඇත. ලංකා බැංකුව - රු. 295.00 - රු. 303.00 ජාතික ඉතිරි කිරීමේ බැංකුව -

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සැකසීමට මේ වන විට සූදානම් කටයුතු සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ

ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික නායක හමුව ඇරඹේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ඇති වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (10) පෙරවරු 11ට කැඳවන ලද සර්ව පාක්ෂික නායක හමුව ආරම්භ වී ඇත. එහිදී,

ඉදිරියේ දී වාහනවල දඩ ගෙවන්නේ මෙහෙමයි

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන ඇත. රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකි අතර කුරුණෑගල 

චාමර සම්පත් නිවැරදියි.. ගිණුමෙන් මුදල් ඉවත් කළේ මගේ උපදෙස් මතයි – රනිල් කට අරී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරයි. "චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා හමුවුණා. මම අගමැති ලෙස සිටි සමයේ, ජනාධිපති