රට පුරාම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් 2027 වන විට ක්‍රියාවට – අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
2027 වසර වන විට මෙරට පළාත් නවයම ආවරණය වන පරිදි පොදු ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. මුල් ළමාවිය සංවර්ධනය අනාගත අධ්‍යාපන ක්‍රියාවලියේදී!-->…













