යුපුන් අබේකෝන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියෙන් සමුගනියි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සස්නක් සටහන් කළ රටේ වේගවත්ම ධාවන ශූරයා වන යුපුන් අබේකෝන්, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.මව්බිමට තවදුරටත් කිසිදු ණයක් නැති බවත්, එහෙත් ලෝකය හමුවේ ණයගැතියෙකු ලෙස!-->…













