හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ

2008 වසරේදී කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී

ජාලිය වික්‍රමසූරියට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (22) දින වරෙන්තු නිකුත් කරනු ලැබීය. තානාපති කාර්යාලයක් සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව

මෝහිනී ඇල්ල අසල සිදු වූ අනතුරකින් දෙදෙනෙක් මරුට

නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පාලනය කරගත නොහැකි වීමෙන් මෝහිනී ඇල්ල ප්‍රපාතයට පතිත වීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.​මෙම අනතුර වන අවස්ථාවේදී අදාළ වාහනය තුළ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සතර දෙනෙකු ගමන් කර ඇති

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි

අවශ්‍ය අලුත්වැඩියා සහ නඩත්තු කටයුත්තක් මුල් කරගනිමින්, අද දින කිසියම් කාල සීමාවක් සඳහා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.​ඒ අනුව, අදාළ නඩත්තු කටයුතු සිදුකෙරෙන පෙරවරු 10.00 සිට පස්වරු

ගෝලීය බොර තෙල් මිල ගණන් යළි ඉහළට

විදෙස් වාර්තාවන්ට අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිලෙහි මඳ පහළ යාමක් දක්නට ලැබීමෙන් අනතුරුව යළිත් වරක් එය ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබේ.​මේ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92 කට වඩා වැඩි අගයක අලෙවි වන අතර, WTI බොර තෙල් බැරලයක් ඩොලර් 85