මහ බැංකු පොලී අනුපාතික වෙනස්වීමකින් තොරව පවත්වා ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පෙරේදා (21) පවත්වන ලද රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්!-->…













