අලුත් අවුරුදු කැවිලි මේසයට වියදම් වසර 6කින් දෙගුණයයිලු!
වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවකට අනුව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සැකසීමේ පිරිවැය 2025 දී 2024 වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති අතර, එය දැන් 2019 වසරට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි මට්ටමක පවතී. මෙම විශ්ලේෂණයට අනුව,!-->!-->!-->…