සුරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 27 දක්වා කල් යයි
පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම යළිත් ලබන 27 වැනි දින කැඳවීමට අභියාචනාධිකරණය!-->…













