කෑගල්ලේදී වාහන 7ක් ගැටී දරුණු අනතුරක්: අයෙක් මරුට, 10කට තුවාල
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ, කෑගල්ල ප්‍රදේශයේදී අද (22) සිදුවූ බහු වාහන ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 7ක් එකිනෙක ගැටීමෙන් මෙම බරපතළ රිය අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන්!-->…













