වීසා ගාස්තු අය කිරීමේ වාර්තාවට GBS සමාගමෙන් ප්‍රතිචාරයක්
විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, GBS Technology Services Pte Ltd සමාගම කරුණු පැහැදිලි කර ඇත. ප්‍රධාන කොන්ත්‍රාත්කරු!-->…











