ජූලි මාසයේ මුල් දින 19ට ඩෙංගු රෝගීන් 20,000 පනී

මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින්, ජූලි මාසයේ ගතවූ දින 19ක කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිදහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව එම දින 19 තුළ මෙරටින් හඳුනාගෙන ඇති

ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

කාන්තාවන්ට සහ පිරිමින්ට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක, නීතිය හා සාමය සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ජන හමුවකට එක්වෙමින්

බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයයි

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඊයේ (19) සවස් කාලයේදී අළුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත බම්බලපිටිය

Kylian Mbappe පිට පිටම දෙවැනි වරටත් ලෝක කුසලාන රන් සපත්තුව දිනාගනී

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වෙමින්, ලෝක කුසලාන ඉතිහාසයේ Golden Boot (රන් සපත්තුව) සම්මානය පිට පිට දෙවතාවක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ප්‍රංශයේ Kylian Mbappe සමත් විය. මෙම තරගාවලියේදී තරග 8කට ක්‍රීඩා කරමින්