දකුණු ආසියානු ක්‍රීඩකයන් 18කට උසස්වීම්!
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ (2025 - රාංචි, ඉන්දියාව) කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයන් 18 දෙනෙකු ඔවුන්ගේ වර්තමාන තනතුරුවලට අදාළ ස්ථිර නිලයන්ට උසස් කර තිබේ.මෙම උසස් කිරීමේ උත්සවය අද දින යුද හමුදා මූලස්ථානයේදී!-->…











