ගණේමුල්ල සංජීව ඝාතනය: රහස් පොලිසියෙන් නීතිඥවරියක් අත්අඩංගුවට; පැය 72ක රැඳවුම් නියෝග
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් සඳහා පැය 72ක රඳවා තබා ගැනීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.පරීක්ෂකයන්ට අනුව, මෙම නීතිඥවරිය විසින් ඉෂාරා සෙව්වන්දිට අපරාධ නීති සංග්‍රහයේ පිටපතක්!-->…











