පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

පසුගිය සතියේ රුපියල් 28ත් 30ත් අතර මිලකට විකුණුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32ත් 34ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ. අලුත් අවුරුදු කාලයත් සමඟ බිත්තර

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

පසුගියදා අභාවප්‍රාප්ත වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංවේදී සටහනක් තබා ඇත. ජනාධිපතිවරයාගේ සටහන මෙසේය: "ගමන ඇරඹුවා පමණයි ඔබ නොමැති පාඩුව බරයි...

ඉන්දියාව එක්ක අපි දැන් යාළුයි.. ඒක තමයි දේශපාලනය කියන්නේ!

වත්මන් ආණ්ඩුව ඉන්දියාවට රට පාවා දුන් බව පවසන ඕනෑම අයෙකුට එය ඔප්පු කරන ලෙස අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගොස් දෙරටටම ප්‍රයෝජනවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ

අද තීරණාත්මක සාකච්ඡාවක්!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතව ඇති නවතම තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව අද (08) සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි සාමාජික එම්.ඒ.පී.සී. පෙරේරා පැවසීය. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම සම්බන්ධ අධිකරණ

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතය. දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පසුගියදා කථානායක වෛද්‍ය